ඇත්තමයි මට දැනුනා

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව
අාදරණිය සුවද
ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්
මගේ මුහුනේ දැවටිලා සිහිල් කල
ඒ සීතල සුලගෙන් පවා මට දැනුනා

3 comments:

  1. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මටත් දැනුනා මේ කවිය කියෙව්වාම.. මං මේ කල්පනා කලේ අරලිය සුවඳ ද එහෙමත් නැත්නම් පිච්ච මල් සුවඳ ද...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ජීවන සුවද>.....:D

      Delete